ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) නිකුත් කර ඇත.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.


මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබෙනවා.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.




Gallery