යාපනය කියන්නේ මාලිමාවේ 'බුලත් විටක' නෙවෙයි.. - අර්චුනා අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

Report

අද (26) පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රවාහන හා වරාය කටයුතු අමාත්‍ය බිමල් රත්නායක මහතාට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විවිධ ප්‍රශ්න මතුකරමින්, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඉදිරිපත් කළ අදහස් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විමසීමක් කළේය.

මෙම අවස්ථාවේදී, තමන් මතුකරන ලද කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොලැබීම ගැන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

"මෝඩයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ" - ඇමති බිමල්ට මල පනී

"මෝඩයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ" - ඇමති බිමල්ට මල පනී

ඊට ප්‍රතිචාර වශයෙන් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පැවසුවේ,

"යාපනය ජාතික ජන බලවේගයේ බුලත් පෙට්ටිය නොවේ. මා ඇසූ ප්‍රශ්නවලට එක පිළිතුරක්වත් නිසි ආකාරයෙන් නොලැබුණි. උතුරේ ජනතාව ඉඩම් වෙනුවෙන් මිය යන තුරු උපවාසයක යෙදී සිටිති. තවද, සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් යම් ක්‍රියාමාර්ගයක් නිසි ලෙස ක්‍රියාත්මක කර ඇත්දැයි බලමු"  

බැංකු තුනකින් ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 33.5ක ණයක් අරන්

බැංකු තුනකින් ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 33.5ක ණයක් අරන්

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට රු. මිලියන 80ක්

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට රු. මිලියන 80ක්