අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Sri Lanka Government Of Sri Lanka Ministry of justice Sri lanka
By Piyumika Nov 16, 2024 09:03 AM GMT
Piyumika

Piyumika

Report

මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ.

මෙච්චරක් වියදම් කළා කියල හරි දිනේට කියන්න..නැත්තන් ඉතින් ඉවරයි..

මෙච්චරක් වියදම් කළා කියල හරි දිනේට කියන්න..නැත්තන් ඉතින් ඉවරයි..

මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණි.

දුක හිතෙනවා ඉතින් එච්චරයි.. පිස්සුද..එහෙමත් යනවද අපි...මැතිවරණය ගැන මහින්ද රාජපක්ෂ කියපු දේ..

දුක හිතෙනවා ඉතින් එච්චරයි.. පිස්සුද..එහෙමත් යනවද අපි...මැතිවරණය ගැන මහින්ද රාජපක්ෂ කියපු දේ..

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි. ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha