දුක හිතෙනවා ඉතින් එච්චරයි.. පිස්සුද..එහෙමත් යනවද අපි...මැතිවරණය ගැන මහින්ද රාජපක්ෂ කියපු දේ..

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Sri Lanka Podujana Peramuna Parliament Election 2024
By Piyumika Nov 16, 2024 08:31 AM GMT
Piyumika

Piyumika

Report

මෙවර මැතිවරණයේදී පොදු පොදු ජන පෙරමුණ ලැබූ තැන පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් බලාපොරොත්තු වූ පමණ ලැබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදියෙකු ඇසු පැනයට පිලිතුරු දෙමින් කියා සිටියා.එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනතා මතයට ගරු කරන බවත් දේශපාලනයෙන් සමු ගැනීමට තවමත් අදහසක් නොමැති බවය.

එම වීඩියෝව පහතින්..

ReeCha