ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක්

Report

ඇපල් සමාගම නව අයිෆෝන් මාදිලිවල මිල සියයට 9 කින් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙමරි චිප් වල මිල සහ නිෂ්පාදන පිරිවැය අඛණ්ඩව ඉහළ යන බැවින්, එයට මුහුණ දීම සඳහා ඇපල් සමාගම නව මිල ගණන් නියම කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සැම්සුන් සහ ගූගල් ඇතුළු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් දැනටමත් ඔවුන්ගේ නව ස්මාර්ට්ෆෝන් මාදිලිවල මිල ඉහළ නංවා ඇති අතර, ඇපල් සමාගම ද ඒ හා සමාන පියවරක් ගනු ඇති බවට වාර්තා තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක් | Apple Plans 9 Price Hike For New Iphones