ඇපල් සහ මෙටා සමාගම්වලට දඩ

By Hashini Apr 24, 2025 04:10 AM GMT
Report

 යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා.

එම දඩ නියම කර ඇත්තේ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.

ඒ අනුව ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙන දඩ නියම කිරීමටයි යුරෝපා සංගම තීරණය කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවයි.

පොලිසියෙන් සහ හමුදාවෙන් දුම්රියට පනී.....

පොලිසියෙන් සහ හමුදාවෙන් දුම්රියට පනී.....