අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?..එකවරම සිදු වූ දේ මෙන්න..

Report

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.

දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල ගොනුකර ඇත්තේ අනුර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති බවට චෝදනා කරමින්.

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..

ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..


යාපනය ප්‍රදේශයේදී අනුර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවද පැමිණිල්ල ගොනු කරමින් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කර තිබේ.