ස්පා එකේ සිටි තරුණියන් 05කින් ලස්සනම තරුණියන් දෙන්න පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පිරිමි 06න් 05කට වෙච්ච දේ මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Gampaha
By Aruna Sep 12, 2024 02:46 AM GMT
Aruna

Aruna

Report

බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකුගෙන් පස්දෙනෙකු යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ගෙන තිබෙනවා.

ඊයේ දින උදෑසන වන විට මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

රට වටේ ගිය ‘Talk with Sudaththa’ යූටියුබ් වීඩියෝ පටයක් නිසා සිදු වූ දේ..

රට වටේ ගිය ‘Talk with Sudaththa’ යූටියුබ් වීඩියෝ පටයක් නිසා සිදු වූ දේ..


කඩුවක් අතැතිව එම සම්බාහන මධ්‍යස්ථා- නයට ඇතුළු වී ඇති හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම එහි සේවය කළ කාන්තාවන් පස් දෙනකු කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා අනෙකුත් දේ පොළ කොල්ලකා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරුව ඔවුන් සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බවයි යක්කල පොලිස් ස්ථානාධි පති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා ‘ප්‍රධාන පුවත්පතකට’ ප්‍රකාශ කර ඇත්තේ.

අද සිට ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ ප්‍රහාරක සැලැස්මක් ගැන කියූ දේකින් යුද හමුදා බුද්ධි ප්‍රධානියා වහාම තීරණයක් ගනී..

අද සිට ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ ප්‍රහාරක සැලැස්මක් ගැන කියූ දේකින් යුද හමුදා බුද්ධි ප්‍රධානියා වහාම තීරණයක් ගනී..


එම කාන්තාවන් පොලිසියට පවසා තිබෙන්නේ, තමන්ව පැහැරගෙන මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවයි.

මේ වන විට වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්වෙන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරයක්.

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)


පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කාන්තාවන්ගෙන් කොල්ලකන ලද දේපොළ ද සොයාගත් බවයි.

සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට වීමර්ශන පැවැත්වෙන බව ද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.