තෙල් මිල ඉහළ ගිය අතරේ ඩොලරයත් ඉහළට

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.

එයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.99ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.29ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

තෙල් මිලත් ඉහළට

තෙල් මිලත් ඉහළට

ලංකා බැංකුව - ගැනුම් මිල රු. 295.50 සහ විකුණුම් මිල රු. 302.50 සටහන් වුණා.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ගැනුම් සහ විකුණුම් මිල සටහන් වුණේ රු. 293.24 - රු. 303.41 ලෙසයි.

කොමර්ෂල් බැංකුව - ගැනුම් මිල රු. 293.23 සහ විකුණුම් මිල රු. 302.25 ලෙස දැක්වුණා.

සම්පත් බැංකුව - ගැනුම් මිල සහ විකුණුම් මිල රු. 295.00 - රු. 303.00ක් ලෙස සටහන් වුණා.

අමානා බැංකුව - ගැනුම් මිල රු. 296.70 සහ විකුණුම් මිල රු. 301.70ක් ලෙස දැක්වුණා. 

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්

අද රාත්‍රියෙන් විදුලිය කැපෙයිද? - මෙන්න විශේෂ නිවේදනයක්