අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

Sri Lanka Police Anuradhapura Doctors Sinhala news Breaking News
By Ashfa May 22, 2025 11:11 AM GMT
Ashfa

Ashfa

Report

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය ගැන අදටත් බොහෝ දෙනා ඉන්නේ අවදානයෙන්.

ඒ මේ සිද්ධියට අදාළ සැකකරු ගැන සහ ඔහුට අත්වන්නේ මොන වගේ දඬුවමක් ද කියන එක ගැන දැනුවත් විය යුතු නිසායි.

 

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

ඒත් මේ ඇසෙන්නේ ඒ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. තමන් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

දැක්කොත් කියන්න , හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

දැක්කොත් කියන්න , හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

එමෙන්ම ගල්නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට සැකකරු අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)

ReeCha