අනුර සනත් ජයසූරියගෙන් කළ ඉල්ලීම මෙන්න!

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, තම රජයේ පළමු වසර පහ තුළ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ඉදිකර, එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

ජාතික ජන බලවේගයේ මැතිවරණ රැලියකදී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ විමසීමකදී මෙම අදහස ඔහු සමඟ පළ කළ බවයි.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

“අපි යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ඉදිකරලා, පළමු වසර 5 ඇතුළත ජාත්‍යන්තර තරගයක් පවත්වන්න ඕනා. ඒ කණ්ඩායමේ සිංහල, දමිළ, මුස්ලිම් ක්‍රීඩකයෝ එකට සෙල්ලම් කළ යුතුයි. අපි හැමෝම එකමුතුව එකට එන්න ඕනා.”

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..