ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

Report

ජනාධිපති අනුර දිසානායක ළඟ වශී බෝලයක් තිබෙන බවත් එම වශී බෝලය මහින්ද රාජපක්ෂ ගේ වශී බෝලයට වඩා බලවත් බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පවසනවා.

එමෙන්ම හොරු ඇල්ලීමට පැමිණි අනුර දිසානායකට වඩා කැමැති බවද ඇය සඳහන් කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)


ඇය මේ බව කියා සිටියේ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

"මයික් පැලෙන කතා කියලා බලයට ආවා වගේ නෙමෙයි ජනතා අභිලාෂයන් ජනතා සිත් සතුටු වෙන අයුරින් ඉෂ්ට කිරීම හරිම අමාරු කාර්යයක්. කොහොම වුණත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මම සුබ පතනවා. මෙතුමාට රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට පුළුවන් වේවා කියලා හිතනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහෝදරිය ගැනත් මගේ හිතේ තියෙන්නේ ධනාත්මක සිතිවිල්ලක්. ඇයටත් මාගේ ගෞරවනීය සුඛ පැතුම්."  

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.