රටම හොල්ලපු පිරිසකගේ ඒකාධිකාරය අවසන්.. අනුර කුමාරට සහය දක්වන්න.. කවුද මේ එනවා කියන දේශපාලන පක්ෂ නායකයා..
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය ලබන කන්නයෙන් අවසන් කරන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අම්පාරේ ජන රැලියක් අමතමින් ය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ මැතිවරණයෙන් පසු, උතුරේ දෙමළ දේශපාලන පක්ෂයක නායකයෙකු තම පක්ෂයට සහය දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බවයි.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..
කෙසේ වෙතත්, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැළියක් අම්පාරේදී පැවැත්විණ.
ඒ, පක්ෂ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.