බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ බදාදා දිනයේ රජයේ කාර්යාල මහජනතාවගෙන් පිරී ඉතිරී යන සංස්කෘතිය ඉදිරියේ දී අවසන් කරන බවයි.

ඒ අනුව ඩිජිටල් ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම තුළින් ඒ සඳහා කටයුතු කරන බව ජනධිපතිවරයා සඳහන් කළේ ය.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මහනුවර දී ඊයේ (02) පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)


එමෙන්ම, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ පිරිසිදුම රට බවට පත්කරන සැලස්ම ජාතික ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙම ජන රැළිය අමතමින් පැවසුවේ ය.