පළමු වරට ජනපති අනුර මැතිවරණ වේදිකාවකට නගී.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර දිසානායක අද පළමු වතාවට දේශපාලන වේදිකාවට එක්වුණා.
ඒ තලවතුගොඩ ප්‍රදේශය හෝටලයක පැවති ජාතික ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයන් සමඟ පැවති සාකච්ඡාවකටයි.
එහිදී ඔහු කියා සිටියේ, මීළඟ පාර්ලිමේන්තුව ගුණාත්මක පාර්ලිමේන්තුවක් බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීම බවයි.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.
