ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.
By Wayomi
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුල දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇති බව මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා.
එමෙන්ම ඔහු පේනවා දන්නේ, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සදහා අද වන විටත් අධි ඉල්ලුමක් ලැබෙමින් ඇති බවත් ඊට හේතුව නව රජයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යනු ඇති බවට වෙලදපලට ඇතිව තිබෙන විශ්වාසය බවත්ය.
කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු මුල්‍ය අරමුදලේ පලමුවැනි එකගතාව ණය තිරසරභාවය බවත් ඔහු අවධාරණය කරනවා.
නව රජය යටතේ පළමු වරට අද දිනයේ රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතයි.
