ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

Report

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ට සහාය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැළි මාලාවක් පැවැත්වීමට ජාතික ජන බලවේගය කටයුතු කර තිබේ.

එම ජනරැළි මාලාව දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතය අතර සෙනසුරාදා දිනයේ බෙලිඅත්ත ක්‍රීඩාංගනයේදී එහි පළමු රැළිය පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව මිද්දෙනිය නගරයේදීත් තිස්සමහරාම නගරයේදිත් ජනරැළි පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා රට පුරා ජනරැළි රාශියක් ඇමතීමට නියමිතව ඇති බවත් සඳහන් වේ.  

TODAYS TRENDING NEWS

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ භයානක ගිනි ගැනීම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ භයානක ගිනි ගැනීම

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

බස්රථ රියදුරෙකුට ලබා දුන් දඬුවම

බස්රථ රියදුරෙකුට ලබා දුන් දඬුවම

මළ ගෙදර යකා ඇවිස්සුනු හැටි - මුළු ගමක්ම රැස් වෙයි

මළ ගෙදර යකා ඇවිස්සුනු හැටි - මුළු ගමක්ම රැස් වෙයි