පාර්ලිමේන්තුව මැද්දේ සපත්තුවෙන් බීම බීපු මන්ත්‍රී

Report

බටහිර ඕස්ට්‍රේලියාවේ ඉවත්ව යන ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු තම ස්තුති කතාව පවත්වන අතරතුර පාර්ලිමේන්තුවේදී සපත්තුවකින් සැමරුම් පානයක් සිදු කර තිබෙනවා.

කයිල් මැක්ගින් නම් ඔහු සිය සමුගැනීමේ කතාව අවසන් කළේ මත් පැන් බදුනක් විවෘත කර ඉවත් කළ සපත්තුවෙන් එය පානය කිරීමෙන්.

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

මැක්ගින් මාධ්‍යයට පවසා තිබුණේ, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මිනිසුන් සිටින බව පෙන්වීමට තමාගේම ආකාරයට එය සැමරීම සංකේතවත් කළ බවයි...