තවත් ජීවිතයක් දිය යට සැඟවෙයි එක් අයෙක් ජීවිතක්ෂයට

Report

කලා ඔයේ දිය නෑමට ගිය පිරිසකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී  කාන්තාවක් ද අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මෙම පිරිස පුත්තලම ගඟේවාඩිය ප්‍රදේශයෙන් කලා ඔයේ දිය නෑමට ගොස් ඇත.

ශීඝ්‍රයෙන් අත්අඩංගුවට පත් වන අපේක්ෂකයන්....විස්තර මෙතනින්

ශීඝ්‍රයෙන් අත්අඩංගුවට පත් වන අපේක්ෂකයන්....විස්තර මෙතනින්

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය වාර්තා කරයි.

මේ අතර ඉකුත් 1 දා දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු ද නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත. 

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?