ශීඝ්‍රයෙන් අත්අඩංගුවට පත් වන අපේක්ෂකයන්....විස්තර මෙතනින්

Report

තව දින දෙකකින් (6) පැවැත් වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 43 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2025.03.03 දින සිට 2025.05.03 වන අද දින පෙරවරු 06.00 දක්වා වාර්තා වූ පැමිණිලිවලට අනුවයි.

එම වාර්තාවලට අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී තිබෙන අපරාධමය පැමිණිලි සංඛ්‍යාව 109 කි.

කාශ්මීර ත්‍රස්තවාදීන් ලංකාවට ? කටුනායක උණුසුම් වෙයි

කාශ්මීර ත්‍රස්තවාදීන් ලංකාවට ? කටුනායක උණුසුම් වෙයි

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 415 කි.

ඒ අනුව මෙම අපේක්ෂකයින් 43 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් ආධාරකරුවන් සංඛ්‍යාව 190 ක් බවට වාර්තා වේ.

ඩැන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අද දුන් අධිකරණ තීන්දුව(UPDATE)

ඩැන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අද දුන් අධිකරණ තීන්දුව(UPDATE)

මෙහිදී පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 41 ක් බවයි.