අදත් බිහිසුණු රිය අනතුරක් - 18 දෙනකුට තුවාල [CCTV VIDEO]

Report

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

කොන්දේසි විරහිතව යටත්වෙනු - ට්‍රම්ප් ඉරානයට අනතුරු අගවයි

කොන්දේසි විරහිතව යටත්වෙනු - ට්‍රම්ප් ඉරානයට අනතුරු අගවයි

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වනවා.

ඉසුරු දේශානි යුගදිවියට...

ඉසුරු දේශානි යුගදිවියට...

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.