කොන්දේසි විරහිතව යටත්වෙනු - ට්රම්ප් ඉරානයට අනතුරු අගවයි
ඉරාන ඊශ්රායල යුද්ධය මුළු ලොවම කම්පා කරමින් සිටි. මින් පෙර සිදුවූ ලෝක යුද්ධ මෙන් මෙවරත් බලවතුන් පිල් බෙදීම ආරම්භ වී ඇත.
ඉරාන ඊශ්රායල යුද්ධය නැවැත්වීම සදහා ඇමෙරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්රම්ප් කටයුතු කරන බව වාර්තා වේ.
කොන්දේසි විරහිතව යටත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත පවසා ඇති බව වාර්තා වේ.
මේ අතරේ ඉරානයෙන් ඊශ්රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 'හයිපර්සොනික්' මිසයිලයක් එල්ල කර ඇත.