පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

Report

ඉරාන - ඊශ්‍රායල යුද්ධය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ඒ අනුව මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළදී ඉරානයෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගෙන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව ඔහු පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානය සිදුකළ පහරදීමට විරුද්ධව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවයි. එසේම තවදුරටත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අදහස් දක්වා ඇත.

එහිදී ඉරානය මඟින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට විරුද්ධව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරයි. 

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්