241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

India Plane Crash Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jun 16, 2025 10:39 AM GMT
Kaushi

Kaushi

Report

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව තිබෙන බවට ඇති වූ සැකකයක් නිසා නැවත හොංකොං බලා පැමිණ ඇති බවට වාර්තා වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව එසේ නැවත පැමිණ තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඳාළ ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම මත අරක්ෂිත පියවරක් වශයෙන් මෙසේ ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බවයි.

එමෙන්ම නැවත පැමිණි එම ගුවන්යානය දැනටමත් පරීක්ෂාවට ලක්කරමින් තිබෙන බව වාර්තා වේ.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ඒ අනුව මෙම සිදුවීම අද (16) දින වාර්තා වී තිබුණේ ඉකුත් 12 වන දින එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය අනතුරට ලක්වී දින කිපයක් ගත වූ ඇති මොහොතකයි.

එම අවාසනාවන්ත ගුවන් අනතුරින් ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වී අවසන්. 

මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ

මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ

ReeCha