ඉන්ධන මිලත් එක්ක ත්‍රිරෝද රථ ගාස්තුව ගැනත් දැනුම් දෙයි

Report

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා විසින් පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බවට ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ඒ අනුව ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ ගිය ද පහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සංගම්වලට බලයක් නැති බවයි.

එසේම ඔහු සඳහන් කළේ එම ගාස්තුව මුළු රටටම තීරණ කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිසමට ද, බස්නාහිර පළාත නම් එම බලය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද, ලැබී ඇති බවයි.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පැවසුවේ මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල පහළ දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තු පහළ නොදැමීම හේතුවෙන් පෙට්‍රල් මිල ඉහළ ගිය වහාම නැවත ගාස්තු ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බවයි.

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්