ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සුපිරි ඉනිමක්.
ඇන්ජලෝ මැතිව්ස් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ නවසීලන්තයට එරෙහිව මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ය.
සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 5ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |