නිවාඩුවලටත් මට අමාත්‍යංශයෙන් ගෙව්වා, දීමනා ඇතෑරියෙත් නෑ ආනන්ද විජේපාල කැත නැතුව පිළිගනී

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විසින් තමා පාර්ලිමේන්තුවේ ඉකුත් දා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව නොවේ යැයි පවසා ඇති බව වාර්තා වේ.

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

ඒ අනුව අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ තමන් එතෙක් සේවය කළ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ධුරයෙන් නිවාඩු ලබා ගත්තේ වැටුප් සහිතව බවයි.

එසේම එම වැටුප අඳාළ අමාත්‍යංශය හරහා ලැබුණු බවත් ඔහු විසින් පවසා තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

තවදුරටත් ආනන්ද විජයපාල මහතා දැක්වූයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක වශයෙන් තමන් පෙට්‍රල් දුරකතන මාසික දීමනාවක් ලැබූ බවට චෝදනා කරන බොහෝ පිරිසට වැටුප් දීමනා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති බවයි.

ඔහු විසින් අඳාළ ප්‍රකාශ ඊයේ (23) දින සිදු කර ඇති බව සඳහන්.

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්