ට්‍රම්ප්ගෙන් නියෝගයක්
By Hashini
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරින් 20,000ක් බඳවා ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඇමරිකාවේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා මෙම නියෝගය ලබා දී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..