විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට...

By Hashini May 11, 2025 06:51 AM GMT
Report

 රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් පවසන්නේ මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බවයි.

ගුවන් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව සිටිනවා.

ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර, ඔවුන්ගේ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්වැට් සොයා ගෙන තිබුණි.

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි.

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි.

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට