වහා, අති විශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි.. එහි සදහන් වෙන දෙය මෙන්න..

Report

අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

ඒ එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් ය.

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වහා අත්අඩංගුවට.. (UPDATE)

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වහා අත්අඩංගුවට.. (UPDATE)

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඒ අනුව 252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙය නිකුත් කර ඇත.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් ය.

කෙසේ වෙතත්, මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශීය සභා 274 ක්, මහ නගර සභා 27ක් සහ නගර සභා 36 ක් ඇතුළු සමස්ත ආයතන 337 කට අදාළ බව සඳහන් වේ.


You May Like This Video👇