වෙඩි වැදී පොලිස් නිලධාරියකු අභිරහස් ලෙස මියයයි ..

By Piyumika Jul 11, 2024 03:25 AM GMT
Report

අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් වෙඩිවැදී මියගොස් ඇති බවට වාර්තාවේ .

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

දුම්රිය වර්ජනයේ පළමු මරණය..

55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනපිට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .