නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

Report

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ .

මගීන් 35කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වනුයේ .

අද මේ ලග්න වල අය කන බොන කෑමෙන් පරිස්සම් වන්න..නැතිනම් කෑම වස විෂ වෙන්න පුළුවන්..

අද මේ ලග්න වල අය කන බොන කෑමෙන් පරිස්සම් වන්න..නැතිනම් කෑම වස විෂ වෙන්න පුළුවන්..


 කාන්තාවන් පස් දෙනකු හා පිරිමි පුද්ගලයින් 35 දෙනකු තුවාල ලැබූ පිරිස අතර සිටින බව පොලීසිය සඳහන් කළේය.

"පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න"...හිටපු ජනාධිපති වරයෙක්ගෙන් වත්මන් ජනපතිට අභියෝගයක් ..

"පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න"...හිටපු ජනාධිපති වරයෙක්ගෙන් වත්මන් ජනපතිට අභියෝගයක් ..

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා වාර්ෂික චාරිකාව යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇතැයි පොලීසිය කියයි.

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO) | A Terrible Bus Accident In Nuwara Eliya

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO) | A Terrible Bus Accident In Nuwara Eliya

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO) | A Terrible Bus Accident In Nuwara Eliya