ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්
By Dilasha
ඇමරිකාවේ විතිංස් සමාගමෙන් (withings.com/eu/en/scanwatch-nova-brilliant) නිපදවා විකුණන මෙම ස්මාර්ට්ෆෝන් උපාංගය (Scanwatch nova)සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශණය කර සෞඛ්‍ය වාර්තා සපයන්නෙකි.
හෘද ස්පන්දනයේ හෝ පෙනහළු ක්‍රියාකාරීත්වයේ හෝ සාමාන්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ හෝ වෙනසක් වෙතොත් එය මෙමගින් සොයා ගනී. උපාංගය සමඟ සපයන ඇප් එක තුළින් එම තොරතුරු විශ්ලේෂණය කර විස්තර පෙන්වයි.


