ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

Report

පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට තීරු බදු පනවනු ලැබුවා.

චීනයද එම තීරු බදු පැනවූ රටවලට අයත් වනවා.

මේ හේතුවෙන් අවස්ථා කිහිපයකදී චීනය හා ඇමරිකාව අතර මතභේදාත්මක තත්ත්වයන්ද ඇති වුනා.

මේ නිසා ඇමරිකානු එක්සත් ජනපදය සහ චීනය තීරුබදු සම්බන්ධයෙන් ගිවිසුමකට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අද නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. 

රිමාන්ඩ් භාරයේ සිටින කෙහෙළියගේ ළඟ තිබී සොයාගත් අමුතු දේ...ළඟ තියාගත්තේ ආරක්ශාවටලු

රිමාන්ඩ් භාරයේ සිටින කෙහෙළියගේ ළඟ තිබී සොයාගත් අමුතු දේ...ළඟ තියාගත්තේ ආරක්ශාවටලු

අගමැතිනියගේ වෙසක් දින පණිවිඩය

අගමැතිනියගේ වෙසක් දින පණිවිඩය