සිසුන්ට අසාත්මික තත්ත්වයක් - සිසුන් 16ක් රෝහලේ

Report

ඇල්පිටිය පොලීසිය සදහන් කර ඇත්තේ අද(26) ඇල්පිටිය රෝහලට ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී ඇතුලත් කළ බවයි.

මෙසේ අසාත්මිකතාවයට පත්වූ සිසු,සිසුවියන් දහසය දෙනෙකු රෝහල් ගත කළ බවත් සමේ කැසීමේ අසාත්මිකතාවයකින් මේ සිසුන් පෙලීම නිසා රෝහල් ගත කළ බවත් තොරතුරු වාර්තා වේ.

එම විදුහලේ එකම ශාලාවේ පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මේ අසාත්මිකතාවයට ගොදුරුවී ඇති බවත් මේ සිසුන්ගේ සිරුරේ යම් සතෙක් හෝ විෂ ද්‍රව්‍යක් ගෑවීම නිසා මේ ආසාදනය වෙන්නට ඇති බවට සැකකරන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පවසයි.

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද විශේෂ අවධානයෙන් - ආරක්ෂාව තර කරයි

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද විශේෂ අවධානයෙන් - ආරක්ෂාව තර කරයි

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ

අස්වැසුම හිමියන්ට විශේෂ නිවේදනයක් - දැන්ම කරන්න - නැත්නම් ආයේ සල්ලි නෑ

අස්වැසුම හිමියන්ට විශේෂ නිවේදනයක් - දැන්ම කරන්න - නැත්නම් ආයේ සල්ලි නෑ