සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

Report

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත ය.

එහිදී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා.

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)


විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි.

ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිතය.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.


2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.

එයට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Gallery