සියළුම වාහන බලපත්‍ර කවුළු වසා දමයි...

Driving Licence Inland Revenue Department Sinhala news
By Hashini Apr 28, 2025 03:35 AM GMT
Hashini

Hashini

Report

2025 මැයි 06 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී, නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදා හැරීමට සිදුවන බැවින්  මැයි 05 හා 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියළුම බලපත්‍ර කවුළු වසා තබනු ලැබෙනවා.

යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය 2025 මැයි 05 හා 06 වන අවස්ථා වලදී, පළාත් පාලන මැතිවරණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. 

ඖෂධ වර්ග 700ක් ආනයනය කරන්න ගිවිසුම් ගහලා..සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනා...

ඖෂධ වර්ග 700ක් ආනයනය කරන්න ගිවිසුම් ගහලා..සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනා...

ReeCha