ටිකට් සියල්ලම අලෙවියට! ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටනට දැඩි ඉල්ලුම

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

 ඒ හේතුවෙන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ප්‍රවේශපත් කවුළුවෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.

'B' කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය එළැඹෙන 15වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

 ක්‍රීඩාලෝලීන් 35,000කට ධාරිතාවක් පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ ඇත.

විස්සයි විස්ස ලෝක කුසලානය ගැන සුබවාදී බලාපොරොත්තුවක්, ලංකාව අපරාජිතව ඉදිරියට

විස්සයි විස්ස ලෝක කුසලානය ගැන සුබවාදී බලාපොරොත්තුවක්, ලංකාව අපරාජිතව ඉදිරියට

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි