බැංකු ගිණුම් වලට එකවරම මොකක්ද මේ වුණේ?. ජනතාව නොඉවසිල්ලෙන් බලා හිටිය දෙයක් එළියට..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

බිරිඳ ඉන්නකොට තවත් කතක් ගෙනල්ලා ළමයි හදන්න පිරිමින්ට චාන්ස් එකක්.. පුදුම හිතෙන චාන්ස් ගොඩක්.. දෙන්න යන සීලරතන හාමුදුරුවෝ.. කීව දෙය මෙන්න..(VIDEO)

බිරිඳ ඉන්නකොට තවත් කතක් ගෙනල්ලා ළමයි හදන්න පිරිමින්ට චාන්ස් එකක්.. පුදුම හිතෙන චාන්ස් ගොඩක්.. දෙන්න යන සීලරතන හාමුදුරුවෝ.. කීව දෙය මෙන්න..(VIDEO)


ඒ බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බවයි.

මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

සුපිරි බල කණු ටිකක් සජිත් පිලට.. ඒත් එක්කම පුදුම හිතෙන සැලැස්මක් සජිත්ගෙන් එළියට..

සුපිරි බල කණු ටිකක් සජිත් පිලට.. ඒත් එක්කම පුදුම හිතෙන සැලැස්මක් සජිත්ගෙන් එළියට..


හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇත.

එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

නිවාඩුවෙන් පස්සෙ, හෙට පාසල් පැවැත් වෙයි ද?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මේ දැනුම්දීම..

නිවාඩුවෙන් පස්සෙ, හෙට පාසල් පැවැත් වෙයි ද?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මේ දැනුම්දීම..


කෙසේ වෙතත්, ඒ අනුව හෙට දිනයේ දී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ ය.