නිවාඩුවෙන් පස්සෙ, හෙට පාසල් පැවැත් වෙයි ද?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මේ දැනුම්දීම..
පාසල් පැවැත්විම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් ය.
ඒ අනුව හෙට (26) පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර, දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් විය.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතය.