සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.

Report

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇති බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර ඇත.

මේ අතර මත්පැන් සදහා ද සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වයස 25ට අඩු විශ්වවිද්‍යාල සිසුවින්ට වටිනා මුදල් ත්‍යාගයක්..දරුවන් බිහි කරන සිසුවියන්ට අනගි අවස්ථාවක්.

වයස 25ට අඩු විශ්වවිද්‍යාල සිසුවින්ට වටිනා මුදල් ත්‍යාගයක්..දරුවන් බිහි කරන සිසුවියන්ට අනගි අවස්ථාවක්.


ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇති බවයි වාර්තා කර ඇත්තේ.

You May Like This Video