පෙරපාසලේ ලක්ෂ පහකට අරක්කු ....

Report

ගල්නෑව පොලිස් ස්ථානය මගින් අද (13) සවස සිදු කළ මෙහෙයුමක දී වෙසක් පොහොය සමයේ වැඩි මිලට අලෙවි කිරීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අරක්කු නීතිවිරෝධීව අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි


ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොහාන් මුණසිංහ මහතාට ලද ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා තැබීම මත එම දිනවල චන්දනාවේ පැමිණෙන පිරිස් ඇතුළු පිරිසට වැඩි මිලට අලෙවි කිරීමට මෙම මත්පැන් තොගය සුදානම් කර තිබු බවයි හෙළි ව ඇත්තේ.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

සැකකරු ගල්නෑව නගරය ආසන්නයේ ඇති වසා දැමූ පෙරපාසල් ගොඩනැගිල්ලක කාමරයක එම අරක්කු සඟවා තබා තිබියදී සොයා ගැනුණා.

ඔයාගේ දරුවත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ? කොහොමද හොයාගන්නේ...විසදුම් එක්කම

ඔයාගේ දරුවත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ? කොහොමද හොයාගන්නේ...විසදුම් එක්කම

සැකකරු මීට පෙර ද රජයේ අරක්කු නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් දඩ නියම ච සිටි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

අංක තහඩු නෑ ...බඩු ඉවරයිලු

අංක තහඩු නෑ ...බඩු ඉවරයිලු

සැකකරු හා පොලිස් භාරයට ගැනුණු අරක්කු තොගය හෙට (14) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇත්තටම කවුද මේ නව පාප්තුමා.....

ඇත්තටම කවුද මේ නව පාප්තුමා.....