අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුත් කොළඹට අරන් එයි

Report

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට පත්වූ දෙවන වෙඩික්කරු ඇතුලු තිදෙනා අද (25) දින පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම සැකකරුවන් ඊයේ මොණරාගල හුළංදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල අලුත්ම තත්වය

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල අලුත්ම තත්වය