හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙන්න,
