හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් වෙඩි තබා ඝාතනය කෙරේ. - ඒ ඇමතිවරයා කවුද කියලා දන්නවද?

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු කටුගස්තොට ප්‍රදේශයේ රත්වත්තේ කාර්යාලයක් අසල පිහිටි නිවසකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබෙන බවත් ඔහු වෙඩි තබාගත්තේද යන්න මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.

මොකක්ද මේ හුටපටේ. - ඉන්ධන සැපයීම ගැන විශේෂ නිවේදනයක්.

සියදිවි නසා ගන්න හිතෙද්දී මොළයට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියද?

සියදිවි නසා ගන්න හිතෙද්දී මොළයට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියද?