ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වනවා.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.


ඒ සඳහා නව රජය නියෝජනය කරන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙනු ලබනවා. 

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.