අනුර හමුදාව අඩු කරයිද?

Report

2030 වසර වන විට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 28 වනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

මේ සම්බන්ධව හිටපු ඇමැති, ආචාර්ය සරත් වීරසේකර ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් කරන ලදී.

ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා දැක්වූ අදහස් පහතින්.