ඇෆ්ගනිස්ථානය එංගලන්තය පරාජය කළේය
චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ අද (26) පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 8ක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
මෙය ඇෆ්ගනිස්තානය හමුවේ එංගලන්තය එක්දින තරගයකදී පරාජය වූ දෙවන අවස්ථාවයි. එමෙන්ම මෙම පරාජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියෙන් ඉවතට විසිවීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.
ඇෆ්ගනිස්තානයට තවදුරටත් තරගාවලිය තුළ රැඳී සිටීමට ද මෙම ජයත් සමග අවස්ථාව උදා විය.
'B' කාණ්ඩයේ තරගයක් ලෙස පාකිස්තානයේ ලාහෝර්හිදී පැවති මෙම තරගයේ ඇෆ්ගනිස්තානයෙන් ලබාදුන් ලකුණු 326ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 317ක් පමණි.
ජෝ රූට් ලකුණු 120ක් රැස්කළත් එය එංගලන්ත ජයග්රහණයට ප්රමාණවත් නොවුණි.
චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරඟාවලියේ අද (26) පැවති තරඟයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 8ක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
𝐀𝐅𝐆𝐇𝐀𝐍𝐈𝐒𝐓𝐀𝐍 𝐁𝐄𝐀𝐓 𝐄𝐍𝐆𝐋𝐀𝐍𝐃! 🙌
— Afghanistan Cricket Board (@ACBofficials) February 26, 2025
Afghanistan has successfully defended their total and defeated England by 8 runs to register their first-ever victory in the ICC Champions Trophy. 🤩
This marks Afghanistan's second consecutive victory over England in ICC… pic.twitter.com/wHfxnuZiPc
මෙය ඇෆ්ගනිස්තානය හමුවේ එංගලන්තය එක්දින තරඟයකදී පරාජය වූ දෙවන අවස්ථාව වන අතර මෙම පරාජයත් සමඟ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියෙන් ඉවතට විසිවීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය. ඇෆ්ගනිස්තානයට තවදුරටත් තරඟාවලිය තුළ රැඳී සිටීමට ද මෙම ජයත් සමඟ අවස්ථාව උදා විය.
'B' කාණ්ඩයේ තරඟයක් ලෙස පාකිස්තානයේ ලාහෝර්හිදී පැවති මෙම තරඟයේ ඇෆ්ගනිස්තානයෙන් ලබාදුන් ලකුණු 326ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 317ක් පමණි.
ජෝ රූට් ලකුණු 120ක් රැස්කළත් එය එංගලන්ත ජයග්රහණයට ප්රමාණවත් නොවුණි.
