ඇෆ්ගනිස්ථානය සුපිරි හතර වටයට තේරෙයි..ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අත් වූ කිසිවෙක් නොසිතූ ඉරණම මෙන්න..

Report

2024 20T ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය හා බංගලදේශය අතර අද පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු අටක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහකට ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය.

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් පන්දුවර දහනවයකදී හිමි වූ ඉලක්කය ලකුණු 113 ක්. නමුත් ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

මෙම තරඟය ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටයේ සිව් දෙනා අතරට එක් වීමට සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය සුපිරි හතර වටයට තේරෙයි..ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අත් වූ කිසිවෙක් නොසිතූ ඉරණම මෙන්න.. | Afghanistan Cricket Team Super 4

ඒ සමගම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම ද තරගාවලියෙන් ඉවත්තට විසිවීමට සිදු වීම විශේෂත්වයක්.

දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..

දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..