ව්‍යසන මැද ලංකාවට සතුටු හිතෙන පණිවුඩයක්

Report

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් අනුමත කර ඇති බව වාර්තා වේ.

එසේම මෙම ණය මුදල මූලික වශයෙන් යොදාගනු ලබන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය වෙන් කිරීම ඇතුළු විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට බව සඳහන්.

එමෙන්ම මෙමගින් විදුලිබල අංශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.

සති දෙකකින් IMF වාරිකය වහාම නිකුත් කරන්න - ණය ඩොලර් බිලියන දෙක පනී

සති දෙකකින් IMF වාරිකය වහාම නිකුත් කරන්න - ණය ඩොලර් බිලියන දෙක පනී

ආපදා නිසා තවත් නරක ආරංචියක්

ආපදා නිසා තවත් නරක ආරංචියක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්